ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මැතිවරණ ගැසට් නිවේදනය

මැතිවරණ කොට්ඨාසවල පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම 2020 අප්‍රේල් මස 25 වැනි දින නොපවත්වන බවත්, එකී මැතිවරණ කොට්ඨාසවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම 2020 ජුනි මස 20 වැනි දින පැවැත්වෙන බවත් පාර්ලිමේන්තු මැතිවරණ ගැසට් පත්‍රය නිවේදනය කරන ලදී.

මෙම අති විශෙෂ ගැසට් පත්‍රය – Parliamentary Elections – New Gazette Notification – S

Spread the love