රජයේ භාෂා පරිවර්තකයින්ට පස්-දින පරිවර්තන පුහුණු වැඩසටහනක්
රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තන සේවා වැඩිදියුණු කිරීම සඳහා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියෙන් (NLEAP) ශ්‍රී ලංකා රජයට ලබාදෙන අඛණ්ඩ සහයෝගය යටතේ, දැනටමත් රජයේ භාෂා පරිවර්තක සේවයේ සිටින භාෂා පරිවර්තකයින්ගේ ශුභසිද්ධිය උදෙසා භාෂා පරිවර්තක පුහුණු වැඩසටහන් මාලාවක් සඳහා මුලපුරා තිබේ. මෙම භාෂා පරිවර්තක පුහුණු වැඩසටහන, රටේ භාෂා පරිවර්තන සේවා වැඩිදියුණු කිරීමේ...