03 වන කොටස – රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික උපාංග

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික උපාංග ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන් කැමති භාෂාවෙන් සේවාවන් ලබාගැනීමට සමහර රේඛීය අමාත්‍යාංශ සහ එහි ආයතන වලට සහාය ලබාදීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය තුළින් මාර්ගෝපදේශය සපයනු ලබයි. රටේ තෝරාගත් සමහර පළාත් වල සේවා අවශ්‍යතාව තිබෙන සංඛ්‍යාව අනුව සහ අවශ්‍ය මූල්‍ය සම්පත් අනුව...

View

ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම්

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය අමාත්‍යාංශය වෙනුවෙන් සංවේදීකරණ වැඩ මුළුවක් සංවිධානය කරයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය වෙනුවෙන් සංවිධානය කළ වැඩ මුළුවක් වූ ‛ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම්’ වැඩ මුළුව ජූලි 22 වැනි දින කොළඹ දී පැවැත්විණි.  සාමා රාජාකරුණා ( ස්ත්‍රී...

View

– පසුබිම – උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් වාර්තාව (LLRC)

යුද්ධයෙන් පසු ස්ථාපිත කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම රාජ්‍ය භාෂාවන් සම්බන්ධයෙන් මතු සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. පුරවැසියන් අතර ජාතිය ආගම එමෙන්ම තරාතිරම නොබලා සියලුම ප්‍රජාවන් අතර බැඳීම් ඇති කිරීමට සියලු ආකාරයේ උත්සාහයන් දැරිය යුතුය. අවබෝධය, විවිධත්වය සහ ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම...

View

02 වන කොටස -රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග

  රාජ්‍ය භාෂා විෂයයෙහි වගකීම් දරන අමාත්‍යාංශය අදාල ආයතන සමඟ සමීපව කටයුතු කිරීමෙන් ( රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ භාෂා කොමිසන් සභාව, ජාතික භාෂා සහ පුහුණු ආයතනය) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග තුළින් රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ වෙත සහාය දෙනු ලබයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යාංශය සහ රාජ්‍ය...

View

කොවිඩ් 19 ව්‍යසන සමය, කාන්තාව හා භාෂා අයිතිවාසිකම්

භාෂා අයිතිය, සියලු කාන්තාවන්ගේ හා පිරිමින්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පුරුෂයින්ට ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේදී තමා අයත් ජාතිය මෙන්ම සමාජ, සංස්කෘතික හා ආර්ථික ස්ථාවරය මත අත්විදි විවිධාකාර ප්‍රශ්න ඇත. අප දැන් මුහුණපා සිටින COVID-19 වැනි ව්‍යසන, මෙකී තත්ත්වයන් තවදුරටත් සංකීර්ණ කරයි....

View

01 වෙනි කොටස – පසුබිම – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි (1978) ( 18 වන ව්‍යවස්තාවේ සිට 25 වන ව්‍යවස්ථාව දක්වා) භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කර ඇත. භාෂා ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් ඕනෑම පුරවැසියෙකු වෙනස් කොට සැලකීමට ලක් නොවන බව සහතික කොට ඇති අතර, ඔවුන්ට තමන්ගේ සංස්කෘතික අයිතීන් භුක්ති විඳීමටත්, ස්වකීය භාෂාව භාවිත කිරීමටත් එමගින් හැකියාව ලැබී තිබේ....

View

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා දිනය සහ කැනඩා දිනය සැමරීම

භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ භාෂා අධ්‍යන  සදහා රුපියල් මිලියන 14.8 වැඩි මුදලක් සිවිල් සමාජ සංවිධාන වෙත ප්‍රදානය කෙරේ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) කැනේඩියානු ගෝලීය සබදතා ආයතනයේ සහය මත භාෂා සමානාත්මතාවය සහ ජන වාර්ගික  සහ සංස්කෘතික විවිධත්වය  පිනිස  කැපවීම සදහා ශ්‍රී ලංකා රජයේ අදාල ආයතන හා ක්‍රියාකාරීන්  සමග සමීපව...

View