ජාතික භාෂා අරමුදල – 2වන වාරයේ ලද යෝජනා පත්‍ර ගණන 57කි
භාෂා අයිතිවාසිකම් සහ දෙවන භාෂාවක් අධ්‍යයනය ප්‍රවර්ධනය සඳහා යෝජනා පත්‍ර ඉදිරිපත් කරන ලෙසට කළ ඉල්ලීම වෙත සිවිල් සමාජ සංවිධාන ප්‍රතිචාර දක්වයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP), කැනේඩියානු ගෝලීය සබඳතා සහය සහිතව භාෂා සමානාත්මතාව සහ ජන වාර්ගික හා සංස්කෘතික විවිධත්වය උදෙසා කැපවීම සඳහා ශ්‍රී ලංකා රජයේ අදාළ ආයතන හා ක්‍රියාකාරීන් සමග සමීපව...