ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමෙහි ලා ගනු ලැබූ සාර්ථකත්වයේ ඉදිරි පියවරක්
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම සඳහා වන උපාය මාර්ගික සැලැස්ම සහ කළමනාකරණ හා වගවීමේ සැකිල්ල වලංගුකරණය සඳහා වූ වැඩමුළුව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, NLEAP ආයතනය සමග ඒකාබද්ධව, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම සඳහා වන උපාය මාර්ගික සැලැස්ම සහ කළමනාකරණ හා වගවීමේ...