(English) NLEAP Bulletin 2021 – January to March Issue Now Out !!!
කනගාටුයි, මෙම සටහන බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පමණක් ලබා ගත...
කනගාටුයි, මෙම සටහන බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පමණක් ලබා ගත...
භාෂා අයිතීන් හා දෙවන භාෂා ඉගෙනුම ප්‍රවර්ධනය සඳහා ප්‍රජා ක්‍රියාකාරකම් බල මුළු ගැන්වීම අම්පාර, මහනුවර, මුලතිවු සහ නුවර එළියේ ජාතික භාෂා අරමුදල් හවුල්කරුවකු වන මානව සංවර්ධන සංවිධානය, මෙම දිස්ත්‍රික්කවල විවිධ ජනවාර්ගික කොටස් හා ආගමික ප්රජාවන්ගේ භාෂා අයිතීන් ප්‍රවර්ධනය කරමින් හා ආරක්ෂා කරමින් සමාජ ඒකාබද්ධතාවය හා සාමකාමී සහජීවනය වැඩි දියුණු කිරීම...
ශ්‍රී ලංකාවේ භාෂා පරිවර්තන සේවාවන් සවිගැන්වීම උදෙසා සහය ලබාදීම, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) වෙතින්. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) එක්ව, භාෂා පරිවර්තන (දමිළ/ඉංග්‍රීසි) පිළිබඳ පස්-දින වැඩසටහනක් පවත්වන ලදී. යාපනය සහ මඩකලපුව ඇතුළු දිවයිනේ සෑම පළාතකින්ම මීට සහභාගි වූ රජයේ භාෂා පරිවර්තකයින්...
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම (GEWE) පිළිබඳ වැඩමුළුවක් NLEAP විසින් පවත්වන ලදී. NLEAP විසින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ වැඩමුළුවක් මෑතක දී පවත්වන ලදී. මෙම වැඩමුළුවෙහි අරමුණ දෙයාකාර...