වෘත්තීමය ඉගෙනුම් ප්‍රජාව පිළිබඳ සමාරම්භක රැස්වීම

රාජ්‍ය භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තක කටයුතු ආශ්‍රිත විශේෂිත අභියෝගයන් සොයා බැලීමට සාකච්ඡා මණ්ඩපයක් වෘත්තීය ඉගෙනුම් ප්‍රජාව (Professional Learning Community – PLC)  ශ්‍රී ලංකාවේ බහුභාෂා ස්වභාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ බාධක සම්බන්ධ විශේෂිත අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ශාස්ත්‍රයින්, සිසුන් සහ වෘත්තිකයින් සඳහා සංසදයක් පිහිටුවයි.ඒ අනුව,...

View