ඔටාවා විශ්වවිද්‍යාලයේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන පාසල විසින් මෙහෙයවන ලද ප්රාරම්භක පරිවර්තන ශික්ෂණ ශාස්ත්‍ර වැඩසටහන (Training in Translation Pedagogy Program – TTPP) සඳහා පුහුණුව සාර්ථකව නිම කෙරිණ.
භාෂා පරිවර්තන උපාධි වැඩසටහන් වල ඉගැන්වීමේ ක්‍රමවේදය වැඩිදියුණු කරමින් ඔටාවා විශ්වවිද්‍යාලයේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන පාසල විසින් මෙහෙයවන ලද පරිවර්තන ශික්ෂණ ශාස්ත්‍ර වැඩසටහන සඳහා පුහුණුව (Training in Translation Pedagogy Program – TTPP) පිළිබඳ සමාරම්භක සැසිය 2021 මැයි මස 07 වැනි දින ආරම්භ විය. භාෂා පරිවර්තන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය පිරිනමන,...