රාජ්‍ය භාෂා සතිය 2021

පාසල් සිසුන් සදහා පවත්වනු ලබන රචනා තරඟය

ජුලි මාසයේ පළමු සතිය තුළ යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය එක්ව පාසල් සිසු සිසුවියන් අතර රචනා තරඟයක් පවත්වනු  ලැබේ.

අයදුම්පත් පත් භාර ගනු ලබන අවසන් දිනය අගෝස්තු මස   15 වැනිදාය.

වැඩි විස්තර සඳහා කියවන්න – Essay Competition – Sinhala Flyer

 

Spread the love