ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය දෙවන භාෂා ගුරුවරුන් සඳහා ගුරු පුහුණුව අඛණ්ඩව සිදු කරයි.
සියළුම පළාත්වලින් සිංහල/දෙමළ දෙවන භාෂා ගුරුවරුන් කණ්ඩායම් බොහෝ ගණනක් පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වෙති. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සිංහල හා දෙමළ දෙවන භාෂා ගුරුවරුන් සඳහා පස් දින පුහුණු වැඩසටහන්වල දෙවන වැඩසටහන් මාලාව සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කෙරිණි. සිංහල හා දෙමළ උගන්වන දෙවන භාෂා ගුරුවරුන්ගේ ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා...