NLF | වැවිලි ග්‍රාමීය අධ්‍යාපන හා සංවර්ධන සංවිධානය PREDO| භාෂා අයිතීන් ප්‍රවර්ධනය

ජාතික භාෂා ප්‍රතිපත්තිය වැවිලි ප්‍රජාවට ප්‍රතිලාභ ඇති කිරීමට ක්‍රියාත්මක කරනු ලැබේ. නුවර එළියට සිදු කරන ලද ක්ෂේත්‍ර චාරිකාවේ දී අපගේ ජාතික භාෂා අරමුදලේ එක් හවුල්කරුවකු වන වැවිලි ග්‍රාමීය අධ්‍යාපන හා සංවර්ධන සංවිධානය(ප්‍රෙඩෝ)  වෙත පිවිසීමට වරප්‍රසාද හිමිවිය.  වැවිලි ග්‍රාමීය අධ්‍යාපන හා සංවර්ධන සංවිධානය නුවර එළිය, අඹගමුව හා දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල...

View