ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, භාෂා ක්ෂේත්රයේ ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන්ගේ සවිබල ගැන්වීමේ කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් සමාරම්භක ජාලකරන රැස්වීමකට නායකත්වය ලබා දෙයි
ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂා රාජ්‍ය සේවාවන් ලබා දීම සහතික කිරීමේ සන්ධිස්ථානයක් සිය හවුල්කාර ආයතනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා කේන්ද්‍රීය නිලධාරින් (GEWE කේන්ද්‍රීය නිලධාරින්) වෙනුවෙන් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) පැවැත්වූ පළමු ජාලකරණ රැස්වීම සැලකිය යුතු සන්ධිස්ථානයක් විය. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...