ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, භාෂා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන්ගේ සවිබල ගැන්වීමේ කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් සමාරම්භක ජාලකරන රැස්වීමකට නායකත්වය ලබා දෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂා රාජ්‍ය සේවාවන් ලබා දීම සහතික කිරීමේ සන්ධිස්ථානයක් සිය හවුල්කාර ආයතනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා කේන්ද්‍රීය නිලධාරින් (GEWE කේන්ද්‍රීය නිලධාරින්) වෙනුවෙන්  ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන  ව්‍යාපෘතිය (NLEAP) පැවැත්වූ පළමු ජාලකරණ රැස්වීම සැලකිය යුතු සන්ධිස්ථානයක් විය. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

View

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදීභාවය සහිත රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා

ජාතික භාෂා සාමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින් රාජ්‍ය අංශයේ සේවාවන් සහ සන්නිවේදනය කිරීම සදහා සම්පාදනය කරනු ලබන පුහුණු අත්පොත් දෙකක් සමාලෝචනය කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ රැස්වීම් සඳහා සත්කාරක දායකත්වය ලබා දෙයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින්  එහි හවුල්කාර ආයතන එනම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ජාතික...

View

ජාතික භාෂා භාරකරුවන් සිය ප්‍රගති සමාලෝචනය සහ අනාගත සැලසුම් සකස් කිරීම සඳහා රැස්වේ.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP) වාර්ෂික වැඩ සැලසුම් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ වැඩමුළුව පවත්වයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP) විසින් සංවිධානය කරන ලද වාර්ෂික වැඩ සැලසුම් වැඩමුළුවක් භාෂා ක්ෂේත්‍රයේ රැකවල්කරුවන් හා  භාරකරුවන් වන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන්...

View