ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම (GEWE) සඳහා GEWE කේන්ද්‍රීය නිලධාරින් සවිබල ගැන්වීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය+ (GBA Plus) පිළිබඳ පුහුණුවක් ලබා දෙයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP), රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශයේ  (NLD) සහයෝගය ඇතිව භාෂා අංශයේ GEWE කේන්ද්‍රීය නිලධාරින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය...

View

භාෂා අයිතීන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම (GEWE) ප්‍රවර්ධනය කිරීම

භාෂා ක්ෂේත්‍රයේ GEWE කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ දෙවන ජාලකරණ රැස්වීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සමඟ එක්ව භාෂා ක්ෂේත්‍රයේ GEWE කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් දෙවන ජාලකරණ රැස්වීම ආරම්භ කරන ලදී. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ GEWE විශේෂඥ...

View

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ ( NLEAP) අවසන් මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා කැනඩා සහ ශ්‍රී ලංකා රජයන් සම සත්කාරකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාවයන් ඇති කිරීම. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව( NLEAP)  අවසන් වරට රැස්වූයේ භාෂා අංශයේ සියලුම පාර්ශ්වකරුවන් සහ ප්‍රතිපත්තිමය බලපෑම් කරන්නන් එක් කරමිනි. ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීමේ සම මුලසුන ශ්‍රී ලංකා සහ කැනඩා රජයන් පිළිවෙලින් නියෝජනය කරමින්...

View

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මධ්‍ය කාලීන උපායමාර්ගය තුළ ස්ත්‍රී පුරුෂ මානයක් පවත්වාගෙන යාමේ වැදගත්කම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මධ්‍ය කාලීන උපායමාර්ගය තුළ ස්ත්‍රී පුරුෂ මානයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින්, තම හවුල්කාර ආයතනවල සහයෝගීත්වයද සමඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සහ තම සංවිධානයේ මධ්‍ය...

View

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, භාෂා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන්ගේ සවිබල ගැන්වීමේ කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් සමාරම්භක ජාලකරන රැස්වීමකට නායකත්වය ලබා දෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂා රාජ්‍ය සේවාවන් ලබා දීම සහතික කිරීමේ සන්ධිස්ථානයක් සිය හවුල්කාර ආයතනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා කේන්ද්‍රීය නිලධාරින් (GEWE කේන්ද්‍රීය නිලධාරින්) වෙනුවෙන්  ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන  ව්‍යාපෘතිය (NLEAP) පැවැත්වූ පළමු ජාලකරණ රැස්වීම සැලකිය යුතු සන්ධිස්ථානයක් විය. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

View

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදීභාවය සහිත රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා

ජාතික භාෂා සාමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින් රාජ්‍ය අංශයේ සේවාවන් සහ සන්නිවේදනය කිරීම සදහා සම්පාදනය කරනු ලබන පුහුණු අත්පොත් දෙකක් සමාලෝචනය කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ රැස්වීම් සඳහා සත්කාරක දායකත්වය ලබා දෙයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින්  එහි හවුල්කාර ආයතන එනම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ජාතික...

View

දෙවන භාෂා අධ්‍යාපනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී නායකත්වය සහ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) මගින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී නායකත්වය සහ කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩමුළුවක් සංවිධානය කරයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සඳහා දෙවන භාෂා අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්...

View

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පරිවර්තක පරම්පරාවක් ගොඩනැගීම

යාපනය විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන අංශය වෙත ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ මෙහෙවර චාරිකාව   ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය කණ්ඩායම වීනා වර්මා මෙනවිය (ව්‍යාපෘති අධ්‍යක්ෂ/මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ පාලන උපදේශක – ඇලිනියා) සහ හිලරි ලිමොයින් (භාෂා ප්‍රතිපත්ති උපදේශක / NLEAP විශේෂ උපදේශක/භාෂා ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා නිල...

View

භාෂා අයිතීන් හා භාෂා ඉගෙනුම ප්‍රවර්ධනය මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතර ඇති බාධක හා අසමානතා බිඳ දැමීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූල ප්‍රවාහයේ යෙදවීම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය අභියස දී, ‘භාෂා අංශයේ’ජ්‍යෙෂ්ඨ නායකත්වය ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ, ව්‍යාපෘති අධ්‍යක්ෂ, මානව අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා පාලන උපදේශකා වීනා වර්මා මහත්මිය හා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන...

View