පුරවැසි දැනුවත්භාවය හා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි වගවීමක් හා විනිවිදභාවය ගොඩ නැංවීම පිණිස හොඳම භාවිතයන්ගෙන් ඉගෙනීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් වාර්ෂික වාර්තාකරණය හා නාභි ලක්ෂ්‍යයන් සහ රාජ්‍ය භාෂා ශුරයන් පිළිබඳ තාක්ෂණික හුවමාරු මෙහෙයුම් සඳහා පහසුකම් සපයයි ජාතික භාෂා අංශය හා කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලය අතර තාක්ෂණික හුවමාරු මෙහෙයුම පිළිවෙලින් වාර්ෂික වාර්තාකරණය සහ නාභි ලක්ෂ්‍යයන් හා රාජ්‍ය භාෂා ශූරයන් පිළිබඳව තවත් සැසි දෙකක් පවත්වනු ලැබිණි. වාර්ෂික...

Read More >

රාජ්‍ය භාෂාවලින් මහජන සේවාවන් ලබා දීම සඳහා රාජ්‍ය ආයතනවල ධාරිතාවය අඛණ්ඩව ගොඩනැගීම

ජාතික භාෂා අංශය විසින් දිවයින පුරා භාෂා සැලසුම් සමාලෝචන රැස්වීම් මාලාවක් පවත්වයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ සත්කාරක දායකත්වය ඇතිව රාජ්‍ය ආයතන මගින්  සංවර්ධනය කරනු  ලැබූ භාෂා සැලසුම් සමාලෝචනය කිරීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය භාෂා අංශය විසින්, 2022 වසරේ පළමු කාර්තුවේ දී දිවයින පුරා...

Read More >

භාෂාවන් හරහා ජාතික ඒකාබද්ධතාවය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන සවිබල ගැන්වීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර මගින් ජාතික භාෂා අරමුදලේ  ප්‍රතිලාභීන් සඳහා සම්බන්ධීකරණ සහ ජාලකරණ සැසියක් සංවිධානය කරනු ලබයි. 2022 මාර්තු 31 වන දින, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය සමඟ එක්ව අදියර හා ගිවිසුම්ගත ප්‍රදානලාභීන් වෙනුවෙන් ජාතික...

Read More >

මහජනතාවට ද්වි-භාෂා සේවාවන් ලබා දීම සඳහා අධිකරණ පද්ධතියේ ධාරිතාවය ශක්තිමත් කිරීම

භාෂා සැලසුම් පහසුකම් වැඩසටහන සඳහා  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධිකරණ තුනක් එක්වෙයි. ඕනෑම ජාතික අධිකරණ පද්ධතියක සඵලතාවය  සඳහා  මහජනතාවට තමන් අභිමත භාෂාවකින් නෛතික සේවාවන් ලබගත හැකබව සහතික කිරීම අත්‍යවශ්‍යවේ.  භාෂා සැලසුම් ක්‍රියාවලියේ දී  අධිකරණ පද්ධතියේ  සහභාගීත්වය  සහතික කිරීම රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයට තීරණාත්මක  වූයේ එබැවිනි. ...

Read More >

රාජ්‍ය සේවා ආයතන මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීම සඳහා ඉගෙනුම් හා අත්දැකීම් බෙදා ගැනීම

කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලයේ රාජ්‍ය භාෂා ලේකම් කාර්යාලය හා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය භාෂා අංශය අතර තාක්ෂණික හුවමාරු මෙහෙයුම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය භාෂා අංශය වෙත පැවරී ඇත.  2021...

Read More >

මධ්‍යම පළාතේ ද්වි භාෂා රාජ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා එක්ව කටයුතු කිරීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය සමග හවුල්ව ජාතික භාෂා අංශය, නුවර එළිය දිස්ත්‍රික්කයේ උප ජාතික ආයතන 8 ක් සඳහා සමාරම්භක භාෂා සැලසුම් කිරීමේ රැස්වීමක් සංවිධානය කරයි. මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රාජ්‍ය ආයතන 8 ක් සමග රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය විසින්...

Read More >

භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (TOT) සමාරම්භක වැඩමුළුව

භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය පිළිබඳ ඔන්ලයින් පුහුණුව, දමිළ මාධ්‍යයෙන් පුහුණු කරන්නන් විසින් සාර්ථකව නිමා කරයි. භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය පිළිබඳව දමිළ මාධ්‍යයෙන් පුහුණු කරන්නන් වෙනුවෙන් NLEAP ආයතනයේ සහය ඇතිව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල භාෂා අංශයන් විසින් පවත්වන ලද තුන්-දින පුහුණු වැඩමුළුව සාර්ථකව නිම විය.  2021 ජුනි...

Read More >