දෙවන භාෂා අධ්‍යාපනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී නායකත්වය සහ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) මගින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී නායකත්වය සහ කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩමුළුවක් සංවිධානය කරයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සඳහා දෙවන භාෂා අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්...