Alinea- NLEAP දිවයින පුරා පෝෂණ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා සහායක් වශයෙන් ආහාර සහන ලබාදීමේ වැඩපිලිවෙළක් දියත් කරයි.

ආහාර අර්බුදයෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ආහාර සුරක්ෂිතතාව සැලසීමට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP) ජාතික භාෂා අරමුදලේ (NLF) හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි. “වඩාත්ම අවධානමට ලක්ව ඇති ජනතාව වෙත පෝෂදායී ආහාරවල සුලබතාවය සහ ආහාර සඳහා වන ප්‍රවේශයේ අඛණ්ඩභාවය සෑමවිටකම සහතික කරනු පිණිස අප ගන්නා ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කැනඩාවේ අපි...

View

රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවා කළමනාකරණය වැඩිදියුණු කිරීමට එක්ව කටයුතු කිරීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP)  විසින් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ පරිවර්තකයන් සඳහා භාෂා පරිවර්තන හා භාෂණ පරිවර්තන කලමනාකරණ සැලසුම් කෙටුම්පත (TIMP) පිළිබඳ වැඩමුළුව පවත්වයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, NLEAP හි සහාය ඇතිව, භාෂා පරිවර්තන හා භාෂණ පරිවර්තන කලමනාකරණ සැලසුම් (TIMP) කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ පරිවර්තකයන් සඳහා වැඩමුළුවක් පවත්වන...

View

රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවා කළමනාකරණය වැඩිදියුණු කිරීම

පරිවර්තනය පිළිබඳ උපදේශක කමිටුවේ රැස්වීමට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) නායකත්වය ලබා දෙයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ (NLEAP)  සහාය ඇතිව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) විසින් භාෂා පරිවර්තනය පිළිබඳ උපදේශක කමිටුවක් (ACT) කැඳවන ලදී. ACT යනු රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාවලට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ අධීක්‍ෂණය කිරීම...

View

භාෂා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පර්යේෂණ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කිරීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC ) සඳහා පර්යේෂණ කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් පවත්වනු ලැබේ. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභා කණ්ඩායමක් සඳහා පර්යේෂණ කළමනාකරණය පිළිබඳ උපදේශන වැඩමුළුවක් මෑතකදී පවත්වන ලදී. දෙසැම්බර් 6 වන දින ‘පර්යේෂණ අධ්‍යයනයක් සාර්ථකව සිදු කරන්නේ...

View

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, භාෂා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන්ගේ සවිබල ගැන්වීමේ කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් සමාරම්භක ජාලකරන රැස්වීමකට නායකත්වය ලබා දෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂා රාජ්‍ය සේවාවන් ලබා දීම සහතික කිරීමේ සන්ධිස්ථානයක් සිය හවුල්කාර ආයතනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා කේන්ද්‍රීය නිලධාරින් (GEWE කේන්ද්‍රීය නිලධාරින්) වෙනුවෙන්  ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන  ව්‍යාපෘතිය (NLEAP) පැවැත්වූ පළමු ජාලකරණ රැස්වීම සැලකිය යුතු සන්ධිස්ථානයක් විය. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

View

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදීභාවය සහිත රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා

ජාතික භාෂා සාමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින් රාජ්‍ය අංශයේ සේවාවන් සහ සන්නිවේදනය කිරීම සදහා සම්පාදනය කරනු ලබන පුහුණු අත්පොත් දෙකක් සමාලෝචනය කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ රැස්වීම් සඳහා සත්කාරක දායකත්වය ලබා දෙයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය විසින්  එහි හවුල්කාර ආයතන එනම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ජාතික...

View

ජාතික භාෂා භාරකරුවන් සිය ප්‍රගති සමාලෝචනය සහ අනාගත සැලසුම් සකස් කිරීම සඳහා රැස්වේ.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP) වාර්ෂික වැඩ සැලසුම් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ වැඩමුළුව පවත්වයි. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP) විසින් සංවිධානය කරන ලද වාර්ෂික වැඩ සැලසුම් වැඩමුළුවක් භාෂා ක්ෂේත්‍රයේ රැකවල්කරුවන් හා  භාරකරුවන් වන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන්...

View

“මම මගේ මවුබසට ආදරය කරමි. එමෙන්ම අනෙක් භාෂාවන්ට ද ගෞරව කරමි..”

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් රාජ්‍ය භාෂා සතිය සැමරීම සඳහා පවත්වනු ලැබූ සමස්ත ලංකා රචනා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව ජූලි 01 සිට 05 දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය (NLEAP) සමඟ එක්ව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) විසින් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් රචනා තරගයේ...

View

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේහිලා රාජ්‍ය භාෂා කොමිසන් සභාවේ කාර්යභාරය

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් සහාය දක්වන රාජ්‍ය භාෂා කොමිසමේ නවක සංවර්ධන නිලධාරීන් සඳහා සමාරම්භක සැසියක් පවත්වයි. 1991 අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් රාජ්‍ය භාෂා කොමිසම පිහිටුවනු ලදී.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IVවන පරිච්ඡේදයේ අඩංගු භාෂා අයිතීන්ට අදාල විධිවිධාන නියාමනය හා අධීක්ෂණය...

View

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සඳහා උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීම පිණිස එක්ව සැලසුම් කිරීම

උපායමාර්ගික රාමුව මත පදනම්ව මධ්‍ය – දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා භාෂා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවෙයි ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ සහාය ඇතිව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එහි හවුල්කාර ආයතන වන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු...

View