ජාතික භාෂා අරමුදලේ සාර්ථක කතා : සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය | දෙවන භාෂා ඉගෙනුම තුලින් ජීවිතයට නව ජීවයක් ලබා දෙමින් ප්‍රජාවන් නගා සිටුවීම
සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ දෙවන භාෂා ඉගෙනුම් වැඩසටහන මගින් උප තැපැල් ස්ථානාධිපතිනියගේ වෘත්තිය ආරක්ෂා වේ තරුණ ගැහැණු ළමයෙක් වූ වයස අවුරුදු 27 ක් වන සචිනි අමන්දා ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව රජයේ රැකියාවක් කිරීමට අපේක්ෂාවෙන් සිටියාය. අවස්ථා කිහිපයක ප්‍රයත්නයකින් පසුව ගාල්ල යක්කලමුල්ලේ, කොට්ටාව උප තැපැල් කාර්යාලයේ සීමාවාසික...