04 වන කොටස – රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ උපාය මාර්ග සඳහා NLEAPහි සහාය
රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ උපාය මාර්ග සඳහා NLEAPහි සහාය රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ උපාය මාර්ගය තම වාර්ෂික සැලැස්මෙහි ප්රමුඛ අංගයක් වශයෙන් NLEAP වෙතින් හඳුනාගෙන ඇත. රාජ්ය භාෂා විෂය භාර අමාත්යංශය විසින් රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ උපාය මාර්ගය රැස් කිරීමට අදාළ තාක්ෂණික සහාය NLEAP වෙත ලබා දෙන ලදී....