භාෂාවන් හරහා ජාතික ඒකාබද්ධතාවය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන සවිබල ගැන්වීම
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර මගින් ජාතික භාෂා අරමුදලේ ප්‍රතිලාභීන් සඳහා සම්බන්ධීකරණ සහ ජාලකරණ සැසියක් සංවිධානය කරනු ලබයි. 2022 මාර්තු 31 වන දින, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය සමඟ එක්ව අදියර හා ගිවිසුම්ගත ප්‍රදානලාභීන් වෙනුවෙන් ජාතික...