පුරවැසි දැනුවත්භාවය හා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි වගවීමක් හා විනිවිදභාවය ගොඩ නැංවීම පිණිස හොඳම භාවිතයන්ගෙන් ඉගෙනීම
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් වාර්ෂික වාර්තාකරණය හා නාභි ලක්ෂ්‍යයන් සහ රාජ්‍ය භාෂා ශුරයන් පිළිබඳ තාක්ෂණික හුවමාරු මෙහෙයුම් සඳහා පහසුකම් සපයයි ජාතික භාෂා අංශය හා කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලය අතර තාක්ෂණික හුවමාරු මෙහෙයුම පිළිවෙලින් වාර්ෂික වාර්තාකරණය සහ නාභි ලක්ෂ්‍යයන් හා රාජ්‍ය භාෂා ශූරයන් පිළිබඳව තවත් සැසි දෙකක් පවත්වනු ලැබිණි. වාර්ෂික...