පරිවර්තනය හා භාෂණය සඳහා වන වෘත්තීය ඉගෙනුම් ප්‍රජාවේ පළමුවන පුද්ගල හමුව සඳහා රැස්වේ
ශ්‍රී ලංකාවේ පරිවර්තන හා භාෂණ සේවා වෘත්තීයකරණය කිරීම සඳහා එක්ව කටයුතු කිරීම කාලාන්තරයක් තිස්සේ බලා සිටි වෘත්තීය ඉගෙනුම් ප්‍රජාවේ පළමුවන පුද්ගල හමුව 2022 ජූනි 10 සහ 11 වැනි දිනයන් හි සීගිරිය ජන්ගල් හෝටලයේ දී පැවැත්විණි. නේවාසිකව පැවැත්වුණු මෙම දෙදින වැඩසටහනට සිවු අවුරුදු පරිවර්තනය පිළිබඳ කලා උපාධි වැඩසටහන පිරිනමනු ලබන හවුල්...