NLF ව්‍යාපෘති සිතියම

කැනේඩියානු රජයේ මුල්‍ය දායකත්වය සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ පරිපාලනය මත ක්‍රියාත්මක ජාතික භාෂා අරමුදල මගින් භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ දෙවැනි භාෂා අධ්‍යනය සදහා සිවිල් සමාජ සංවිධාන රැසකට සහයෝගය ලබා දී ඇත. විවිධ පරාසයක් තුළ පැතිරී මෙකී ක්‍රියාකාරකම් දිවයිනේ සියලු පළාත් හී කාන්තාවන් සහ තරුණ කොටස් ඇතුළු විවිධත්වයෙන් සපිරි ජන සමුහ අතර ක්‍රියාත්මක කර ඇත. විවිධ වියාපෘති හී අන්තර්ගතය සහ ඒවායේ භූගෝලීය පිහිටීම අවබෝධයක් මෙම සිතියම තුළින් ලබා දෙයි.